මෝටර් රථවල බහුලව දැකිය හැකි දෝෂයක් තමයි මේ idle RPM දෝෂ.මොකක්ද idle RPM කියන්නේ.මෝටර් රථයක් පණ ගන්වා ධාවනය නොකොට එක තැනක නවතා තිබෙන විට එන්ජිම නොනැවතී සහ විශේෂ දෙදරීමකට ලක් නොවී (smooth engine run) පවත්වාගැනීම සඳහා එන්ජිම එහෙම නැත්නම් crankshaft එක විනාඩියකට කරකැවිය යුතු වට ගණන හෙවත් වේගය idle RPMඑක ලෙස හැඳින්විය හැකිය. මුලින්ම අපි […]








