ඔබේ වාහනයට අවශ්‍ය ඉන්ධන සඳහා වැයවන මුදල් ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවේ. ඉන්ධන-කාර්යක්ෂම රිය පැදවීම මඟින් ඔබට සෑම වසරකම ඉන්ධන වලින් මුදල් ඉතිරි කර ගැනීමටත්, මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සහ ඔබේ වාහනයේ ඇතිවන දෝෂ වළක්වා ගැනීමටත් හැකි වේ. ඔබේ වාහනයේ ඉන්ධන පරිභෝජනය සහ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 25%කින් අඩු කිරීමට මෙම ඉන්ධන-කාර්යක්ෂම ධාවන ක්‍රම 5 අනුගමනය කරන්න.
මෙවැනි Tips දැන ගැනීමට අප හා දිගටම රැදී සිටින්න.