අද කාලයට ඔබින පරිදි ඔබගේ වාහනයේ ඉන්ධන දහනය වීම පිරිමැසිය හැකි කරුණු 5 ක් ඔබේ වාහනයට අවශ්‍ය ඉන්ධන සඳහා වැයවන මුදල් ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවේ. ඉන්ධන-කාර්යක්ෂම රිය පැදවීම මඟින් ඔබට සෑම වසරකම ඉන්ධන වලින් මුදල් ඉතිරි කර ගැනීමටත්, මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සහ ඔබේ වාහනයේ ඇතිවන දෝෂ වළක්වා ගැනීමටත් හැකි වේ. ඔබේ වාහනයේ ඉන්ධන […]