වැසි කාලගුණයක් පවතින අවස්ථා වලදී පාරේ අනතුරු සිදුවීමට ඉඩ කඩ ගොඩක් වැඩියි. වැස්සේ වාහනය පදවද්දී මාර්ගය සහ ටයර් අතර ඝර්ෂණය වෙනස් වගේම වාහනය හැසිරෙන ආකාරයත් වෙනස්. එබැවින් වැස්සක වාහනය පදවනවා නම් පහත කරුණු අනුගමනය කිරීමට වග බලා ගන්න. වාහනේ මේ දේවල් චෙක් කරගන්නවිශේෂයෙන් වාහනේ හෙඩ් ලයිට්, ටේල් ලයිට්, වයිපර් වගේම ටයර් කට්ටත් පරීක්ෂා කරන්න. ටයර් […]