Honda Civic කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ සිහින වාහනයක්. Civic එකක් ඔබ සන්තකයේ තිබෙනවා නම් gear box එක ගැන අවදානය යොමුවිය යුතු කරුණු 5ක් තමයි අද අරගෙන අවේ. No 1 : Auto gear Oil leakages ගොඩක් Civic අයිතිකරුවන් විටින් විට Auto gear Oil leakages ඇති බව කියන අතර, වාහනවලට යටින් සමහරවිට එක පාරටම Oil එකතු උන […]










