අද අපි ඔයාලට දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නෙ CVT Gearbox ගැනයි. දැන් අපි බලමු ඔබ ඒ සම්බන්ධයෙන් දැන ගත යුතු කරැනු මොනවද කියලා. CVT (Continuously Variable Transmission) කියන්නේ ගියර් ratio එක අඛණ්ඩව වෙනස් කළ හැකි Automatic Transmission පද්ධතියකි. සාමාන්‍ය Automatic Gearbox එකේ වගේ 1st, 2nd, 3rd කියලා Fixed Gears නොමැතිව, Engine Power එක සහ Vehicle Speed […]










