ගෙදර වැඩට වගේම ඔයාගෙ ව්‍යාපාර කටයුතුවලටත් ගොඩක් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ලංකාවෙ වාහන මාකට් එකේ ගොඩක් ජනප්‍රිය වෑන් එකක් වන Toyota Noah කියන වෑන් එක ගැන ඔයාලට දැන ගන්න ඕනි වැදගත් දේවල් ගැනයි අද අපි කතා කරන්න යන්නෙ.දැන් අපි බලමු ඒ මොනවද කියලා.අපි දැන් වාහන මොඩල් හදුනා ගනිමු.ඔර්ජිනල් ඩීසල් වාහනයක් නම් Model එක ඉස්සරහා CR […]