𝗔𝗨𝗧𝗢 𝗚𝗘𝗔𝗥𝗕𝗢𝗫 මහ ගෙදර 𝗔𝗨𝗧𝗢𝗠𝗔𝗡 වෙතින් අපි අලුතෙන්ම හදුන්වාදෙන ලංකාවේ වාහන හිමියන්ට සුබම සුබ ආරංචියක් සමග නවතම සේවා කිහිපයක් ඔබට හදුන්වා දීමට අපි අරගෙන අවා. ඒ තමා අපගේ නවතම 𝗔𝗨𝗧𝗢 𝗚𝗘𝗔𝗥𝗕𝗢𝗫 𝗥𝗘-𝗔𝗦𝗦𝗘𝗠𝗕𝗟𝗘 සේවාව. මෙය ඉතාම වසර 30 කට වඩා පළපුරුදු Japan Certified Technician කෙනෙකුගේ යටතේ ඉහල ප්රමිතියකින් යුතුව කරන සේවාවකි. Auto Gearbox Re-Assembled යනු කුමක්ද […]










