Honda Civic FD Series එකේ FD3 සහ FD4 අතර වෙනස්කම් ගැන දැනුවත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. ඒ මොනවද කියලා අපි බලමු. Honda Civic FD Series කියන්නේ කා අතරත් ඉතා ජනප්රිය 8th Generation Civic Sedan model එකක්. Honda Civic FD3 සහ Honda Civic FD4 කියන්නේ Honda Civic 8th Generation (FD series) එකට අයිති models දෙකක්. […]










