නවීන වාහනවල විශේෂ ආරක්ෂිත විශේෂාංගයක් වන Anti-lock Braking System (ABS), Hard බ්රේක් කිරීමේදී wheel lock-up වීම වැළැක්වීමට සහ රිය නිසි පාලනයක් යටතේ පවත්වා ගැනීමට සැලසෙයි. ABS එකේ දෝෂ හට ගැනීම, රිය ආරක්ෂාව සහ performance පවත්වා ගැනීම සඳහා ඉතා දරුණු ලෙස බලපායි.. එහි හට ගන්නා දෝෂ මුල් අවස්ථාවේදීම අදුර ගැනීමට පහත ලක්ෂණ උපකාරී වේ. මෙවැනි ලක්ෂණ […]