වාහන නඩත්තු කිරීමේදී බොහෝ රියදුරන් අවධානය යොමු කරන්නේ එන්ජින් ඔයිල් මාරු කිරීම, තිරිංග පරීක්ෂා කිරීම සහ ටයර් මාරු කිරීම වගේ දේවල් වලට විතරයි.. කෙසේ වෙතත්, බොහෝ විට නොසලකා හරින වාහන නඩත්තු කිරීමේ එක් තීරණාත්මක දෙයක් තමයි නියමිත වේලාවට ගියර් ඔයිල් වෙනස් කිරීම. ඔබේ වාහනය smooth drive කරන්නත් කාර්යක්ෂම තාවය වැඩි කරන්නත් Gear Oil වැදගත් කාර්යභාරයක් […]