crankshaft position sensor යනු කුමක්ද යි කියා දන්නවාද? crankshaft position sensor එක නැතුව ඔබේ වාහනයේ engine එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ තරම් වැදගත් අංගයක් තමයි crankshaft position sensor කියන්නේ.crankshaft sensor එකේ පොඩි අව්ලක් උනත් එක වාහනයට ලොකුවට බලපාන්න පුළුවන්. ඔබේ වාහනයේ engine එක start කරන එක හා කාර්යක්ෂමව ගමන් කිරීමට මෙය උදවු කරනවා.ප්රධාන වශයෙන් crankshaft […]