අද අපි කතා කරන්න යන්නේ Toyota සමාගමෙන් නිකුත් වෙන corolla සන්නාමය යටතේ දසවෙනි පරම්පරාවට අයත් මේ කවුරුත් අදුරන 141 රථය , අපි දන්න toyota axio වල මුල් නිෂ්පාදනය ඇරඹෙන්නේ මේ 141 රථ සමගමයි. E140 යන කෙතනමයෙන් තමා එක අපිට අදුරගන්න පුළුවන්.Grade, Model (code)Displacement, Type (code)LUXEL (ZRE142)1,797 cc (109.7 cu in) I4 (2ZR-FE)G, X (NZE141)1,496 cc […]