
අද අපි කතා කරන්න යන්නේ Toyota සමාගමෙන් නිකුත් වෙන corolla සන්නාමය යටතේ දසවෙනි පරම්පරාවට අයත් මේ කවුරුත් අදුරන 141 රථය , අපි දන්න toyota axio වල මුල් නිෂ්පාදනය ඇරඹෙන්නේ මේ 141 රථ සමගමයි. E140 යන කෙතනමයෙන් තමා එක අපිට අදුරගන්න පුළුවන්.
Grade, Model (code)
Displacement, Type (code)
LUXEL (ZRE142)
1,797 cc (109.7 cu in) I4 (2ZR-FE)
G, X (NZE141)
1,496 cc (91.3 cu in) I4 (1NZ-FE)
Axio “GT”
1,496 cc (91.3 cu in) I4 turbo (1NZ-FTE)
Models – Engine
1.6E 1598 cc I4 (1ZR-FE)
1.8G 1798 cc I4 (2ZR-FE)
1.8E 1798 cc I4 (2ZR-FE)
2.0V 1986 cc I4 (3ZR-FE)
මෙහිදී අපිට 2000cc යටතේ diesel එන්ජිමක් සහිත 5 speed manual transmission එන කාර් එකකුත් ලංකාවේදී බලාගන්න පුළුවන්. අනෙක් සියලුම cc අගයන් petrol car විදියට තමා දකින්න හම්බෙන්නේ.වාහනේ gearbox එක ගත්තොත් automatic වලදී අපිට Toyota U transmission යටතේ ලංකාවේදී,4-speed U140E Super ECT සහ 5-speed U150E විදියට automatic gearbox බලාගන්න පුළුවන්.ඉතා අනර්ග තත්වයේ සුව පහසු කාර් එකක් වන 141 එකේ automatic gearbox එක
🛠 Gearbox නඩත්තු කරන්නේ කෙසේද?
✅ 1. Gearbox Oil (ATF) Change:
- 40,000km – 50,000km ට වරක් inspect / change කරන්න
- Toyota Type T-IV (4-speed AT) හෝ Toyota CVT Fluid TC භාවිතා කරන්න
- නරක තෙල් නිසා slipping, jerking, hesitation වැනි ගැටලු වේ
✅ 2. Filter සහ Gasket:
- ATF filter එක 80,000km – 100,000km ට වරක් clean හෝ change කරන්න
- Gearbox oil pan gasket එක ද inspect කරන්න
✅ 3. Warning Signs:
- Jerking during gear change
- Gear shifting delay
- Dashboard එකේ warning light
- Whining sound / vibration under acceleration
✅ 4. Avoid Heavy Loads & Overheating:
- Uphill එකේ බර load වලින් gearbox එක overheat වීමෙන් වලකින්න
- Long idling සහ tow කිරීම අවම කරන්න
මිලදීගැනීමට සහ වැඩිදුර විස්තර දැනගැනීමට අදම අපිට කතා කරන්න
අපිව අමතන්න 077 052 0525