logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
April 23, 2024

Oxygen sensor එකේ ගැටළු ඇතිවිට පෙන්වන ලක්ෂණ මොනවාද ?

අපි මුලින්ම බලමු Oxygen sensor එක කියන්නේ මොකක්ද කියලා.
මේ උපකරණයෙන් තමයි ඔබේ වාහනයේ දහනයට අවශ්‍ය වාතයේ Oxygen level එක මනින්නේ. එමගින් වාතය හා ඉන්ධන නියමිත ප්‍රමාණයෙන් මිශ්‍ර කර engine එක වෙත යොමු කරනවා. එමගින් ඔබේ වාහනයේ හොදම performance ලබා ගැනීමට හැකි වෙනවා. එනම් Oxygen sensor එක ඔබේ වාහනයේ performance හා fuel efficiency එක හොදින් පවත්වාගෙන යාමට ලොකු දායකත්වයක් දරනවා.

එහෙනම් අපි එකින් එක බලමු Oxygen sensor එක fail වෙනකොට වාහනයේ දකින්නට පුළුවන් ලක්ෂණ.
අංක 1 – Check engine light on
සාමානයෙන් තාක්ෂණයෙන් ඉහල වාහන වල engine එකේ system එක මගින් Oxygen sensor එකේ signals පරික්ෂා කරයි. Oxygen sensor එකේ යම්කිසි දෝෂයක් නිසා signal එක වෙනස් උනොත් එය අපට පෙන්වන්නේ Check engine light එක on කර විය හැකියි.

අංක 2 – අඩු ඉන්ධන පිරිමැස්ම
දෝෂ සහිත Oxygen sensor එකක් engine එක අධික ලෙස ක්‍රියා කිරීමට හෝ අඩු ලෙස ක්‍රියා කිරීමට හේතු විය හැකි අතර එමඟින් ඉන්ධන නාස්ති වන අතර ඉන්ධන පිරිමැස්ම අඩු කරයි.

අංක 3 – Rough idle
දෝෂ සහිත Oxygen sensor එකක් engine එකේ Idle එකේ ගුණාත්මක භාවයට බලපෑ හැකිය.එය එන්ජිම ඉතා වේගයෙන් ක්‍රියා විරහිත වීමට හෝ මන්දගාමී වීමට හෝ එක වර නැවතීමට හේතු විය හැක. මෙය වාහනයේ vibration, ගැස්සීම් හෝ ඇනහිටීමට බලපෑ හැකිය.

අංක 4 – අඩපන වූ acceleration එක
දෝෂ සහිත Oxygen sensor එකක් ඔබ accelerate කරන විට හෝ කඳු ඉහළට ධාවනය කරන විට එන්ජිම vibration, ගැස්සීම් වීමට හෝ බලය නැති වීමට හේතු විය හැක.

Share:

Awesome Image

With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

Get in touch

Contact Us
  • +94 77 052 0525
  • info@automantransmission.com
Our Address
  • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

Other Links

  • FAQs
  • About
  • Testimonials
  • Terms And Conditions
  • Privacy Policy

Call Now

©2023 Automan Transmission. All rights reserved.
  • Design & Development by Pro Digital Mate