logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
December 29, 2025

ඔන්න අදත් අපි කතා කරන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් ගන්න අසා කරන වාහනයක් ගැන.

ඒ තමයි 🚗 Toyota Harrier එක. Toyota Harrier කියන්නේ සැප පහසුවට ඕනිම ගමනක් යන්න පුළුවන් හොඳ වාහනයක්.

Toyota Harrier වල බහුලව භාවිතා වන 2AZ-FE engine එක සමඟ එන්නේ Automatic Transmission (Auto Gearbox) එකක්.

උදා: Harrier 240G / 240L / 2.4L models

Sri Lanka වල මේ වාහන ජනප්‍රිය වුනත්, auto gearbox maintenance නිවැරදිව කරන්නේ නැත්නම් expensive repairs වලට මුහුණ දීමට සිදු වෙයි.

⚙️ Harrier 2AZ Auto Gearbox විස්තර.

මෙහි 2 wheel සහ 4 wheel දෙකම බලා ගන්න පුළුවන්.

✅ Gearbox Model – U241E / U241F (AWD models)

✅ 4-Speed Automatic Transmission

✅ Smooth & comfortable driving

✅ Long life (proper maintenance තියෙනවා නම්)

🛠️ Auto Gearbox Maintenance – අත්‍යවශ්‍ය කරුණු

🔴 ATF Oil Change (Gear Oil)

30,000 – 40,000 kmකට වරක්

Toyota Genuine ATF Type T-IV භාවිතා කිරීම ඉතා වැදගත්

Oil color එක සහ smell එක check කරන්න

Dark / burnt smell එකක් එනවා නම් gearbox එකට risk වෙන්න පුළුවන්. ⚠️

🔴 Oil Level Check

Overfill / underfill දෙකම gearbox damage කරන්න පුළුවන්

Proper temperature එකට oil level check කල යුතුයි

🔴 Driving Habits

එක වරම කරන acceleration වලින් වලකින්න

R ↔ D quickly change කිරීම නවත්වන්න

Heavy load / towing වලදී careful වෙන්න

සාමාන්‍යයෙන් 150, 000 km ට ඉහලව පාවිච්චි කරා නම් gearbox එක ගෙවී ගොස් ඇති බව කියන්න පුළුවන්. එවිට පහත ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්.

⚠️ Gear delay (D/R දාද්දී delay)

⚠️ gear එක දමන විට ගැස්සීම / slipping

⚠️ RPM වැඩිවෙනවාත් speed වැඩි නොවීම

⚠️ AT / Check Engine light on වීම

⚠️ Gear oil leak හෝ smell

👉 මේ ලක්ෂණ පෙනිලාත් drive කරගෙන යන එක gearbox එක completely damage වීමට හේතුවක්.

💡 Harrier Owners සඳහා වැදගත් උපදෙස්

✔️ Engine oil service කරන වෙලාවේ gearbox oil check කරන්න

✔️ Low quality ATF භාවිතා නොකරන්න

✔️ Used Harrier එකක් ගන්නකොට long test drive එකක් කරන්න

හැමදාමත් කියනවා වගේ ඉහත දක්වපු maintainanace හොදට කරගෙන වාහනය පාවිච්චි කරනවා නම් ඉස්සරහට එන්න තියෙන ලොකු cost එකක් අඩු කර ගන්න පුළුවන්.

ඉතින් ඔයාගෙත් Toyota Harrier වාහනයේ Auto Gearbox එකේ මොනවා හරි ගැටළුවක් ආවොත් අපිට කතා කරන්න.

Share:

Awesome Image

With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

Get in touch

Contact Us
  • +94 77 052 0525
  • info@automantransmission.com
Our Address
  • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

Other Links

  • FAQs
  • About
  • Testimonials
  • Terms And Conditions
  • Privacy Policy

Call Now

©2025 Automan Transmission. All rights reserved.
  • Design & Development by Pro Digital Mate