logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
October 16, 2025

𝗔𝗨𝗧𝗢 𝗚𝗘𝗔𝗥𝗕𝗢𝗫 මහ ගෙදර 𝗔𝗨𝗧𝗢𝗠𝗔𝗡 වෙතින් අපි අලුතෙන්ම හදුන්වාදෙන ලංකාවේ වාහන හිමියන්ට සුබම සුබ ආරංචියක් සමග නවතම සේවා කිහිපයක් ඔබට හදුන්වා දීමට අපි අරගෙන අවා. ඒ තමා අපගේ නවතම 𝗔𝗨𝗧𝗢 𝗚𝗘𝗔𝗥𝗕𝗢𝗫 𝗥𝗘-𝗔𝗦𝗦𝗘𝗠𝗕𝗟𝗘 සේවාව.

මෙය ඉතාම වසර 30 කට වඩා පළපුරුදු Japan Certified Technician කෙනෙකුගේ යටතේ ඉහල ප්‍රමිතියකින් යුතුව කරන සේවාවකි.

Auto Gearbox Re-Assembled යනු කුමක්ද ?

ඔබගේ ගෙවුණු ඔටෝ ගියර්බොක්ස් එකේ තිබෙන සියළුම කොටස් ඉවත්කර`නැවත JAPAN Imported Low Milage Gearbox එකකින් නැවත අලුතෙන් සියලුම කොටස් යොදා නැවත සවිකිරීමේ ක්‍රමයකි.

මෙහිදී සිදුවන්නේ ඔබේ පරණ Auto Gearbox එකේ ගෙවීගිය කොටස් ඉවත් කර

⁠✅ Oil Pump

⁠✅⁠ ⁠Valve Body

⁠✅ ⁠Torque Convertor

⁠✅ ⁠Clutch Friction Plates ( All Clutch Assemble )

⁠✅ ⁠Break Band Hub

⁠✅⁠ ⁠Low & Reverse Clutch

⁠✅ ⁠Clutch Disk & Disk Plates

⁠✅ ⁠O Rings ( Teflon Rings , Rubber O Rings )

කොටස් දැමීම සිදු කරනු ලබයි.

මෙසේ Auto Gearbox Re-assemblle එකක් කිරීම වැදගත් වන්නේ දැනට ගොඩක් ලංකාවේ Market එකේ තියෙන වාහන වල Auto Gearbox ප්‍රශ්න එන්න හේතුව මේ වාහන 2000 අව්රුද්දෙ වගේ Register මේ වෙද්දී මේ වාහන 150,000 Km – 200,000 Km වගේ ධාවනය කර හෝ ඊට වඩා ධාවනය කරල තියෙන නිසා Gearbox එකේ උපාංග ගොඩක් ගෙවීමකට ලක් වෙලා තියෙන්න පුළුවන්.

Auto Gearbox reassemble එකක් මගින් ගෙවී ගිය සියළු කොටස් ඉවත් කොට නව කොටස් නැවත දැමීම නිසා Japan Reconditioned Gearbox එකක්‌ වගේම උසස් තත්වයට ඔබේ වාහනයේ ගියර් බොක්ස් එක පත් කරගැනීමට පුළුවන්. මෙය ඉතාම ඉහල ප්‍රමිතියකින් යුතු Japan Certified Technician කෙනෙකුගේ යටතේ කරන නිසා ඉහලම තත්වයෙන් දිගුකලක් බාවිතා කරගැනීමට හැකිවේ. ඒ වගේම අපෙන් ඔබේ වාහනයේ අනෙකුත් දෝෂ සහ තොරතුරු සම්බන්ධවද පුළුල් දැනුමකුත් ඔබට ලබාගැනීමට හැකිවේ.

ඉතින් ඔබේ වාහනෙත් Auto Gearbox ප්‍රශ්නයක් තියෙනවනම් අපිට call කරන්න.

ඔබට Japan වාහන පිළිබදව ඇති ඕනෑම Auto Gearbox ගැටළුවක් පිළිබදව අපිට කතා කරලා සහය ලබාගන්න පුළුවන්.

☎ Mr. Manoj : 0770520525 / 0710369369

Share:

Awesome Image

With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

Get in touch

Contact Us
  • +94 77 052 0525
  • info@automantransmission.com
Our Address
  • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

Other Links

  • FAQs
  • About
  • Testimonials
  • Terms And Conditions
  • Privacy Policy

Call Now

©2025 Automan Transmission. All rights reserved.
  • Design & Development by Pro Digital Mate