ඔන්න අද අපි කතා කරන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් ගන්න අසා කරන luxury වාහනයක් ගැන.ඒ තමයි Toyota / Lexus 1MZ එක. Toyota Lexus කියන්නේ සැප පහසුවට ඕනිම ගමනක් යන්න පුළුවන් ආරක්ෂාව අතිනුත් ඉතාමත් හොඳ වාහනයක්.ලංකාවේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ autogear වාහන තමයි Lexus එකේ. මෙහි 2 wheel සහ 4 wheel දෙකම බලා ගන්න පුළුවන්. මේ gearbox වල […]










