logo
  • Home
  • Shop
    • Auto Gear Boxes
      • Toyota
      • Nissan
      • Honda
      • Hyundai
      • Mitsubishi
      • Mazda
    • Gear Oil
      • Toyota Gear Oil
      • Nissan Gear Oil
      • Honda Gear Oil
      • Suzuki Gear Oil
      • Mitsubishi Gear Oil
    • Accessories
  • Blog
  • About
  • Contact Us
Call Us

+94 77 052 0525

Call Us

+94 77 052 0525

logo
July 2, 2024

නවීන වාහනවල විශේෂ ආරක්ෂිත විශේෂාංගයක් වන Anti-lock Braking System (ABS), Hard බ්‍රේක් කිරීමේදී wheel lock-up වීම වැළැක්වීමට සහ රිය නිසි පාලනයක් යටතේ පවත්වා ගැනීමට සැලසෙයි. ABS එකේ දෝෂ හට ගැනීම, රිය ආරක්ෂාව සහ performance පවත්වා ගැනීම සඳහා ඉතා දරුණු ලෙස බලපායි.. එහි හට ගන්නා දෝෂ මුල් අවස්ථාවේදීම අදුර ගැනීමට පහත ලක්ෂණ උපකාරී වේ.

  1. ABS Warning Light එක දැල්වීම
    ABS Warning Light එක dashboard එකේ දැල්වී තිබීම මුල්ම ලක්ෂණයයි. මෙම Light එක සාමාන්‍යයෙන් ABS පද්ධතියේ දෝෂයක් පෙන්වයි. එය signal වල දෝෂ, හයිඩ්‍රොලික් ගැටලු, හෝ electric ගැටලු නිසා විය හැක.
  2. Brake Pedal එකේ vibrate වීම
    සාමාන්‍ය තත්වයන් යටතේ (හදිසි බ්‍රේක් කිරීම නොවන විට) බ්‍රේක් පෑඩලය vibrate වේ. බ්‍රේක් පෑඩලයේ vibrate වීම සාමාන්‍යයෙන් ABS ගැටලුවක් නිසා වන අතර, එය modulator හෝ valve වල දෝෂයක් විය හැක.
  3. බ්‍රේක් කිරීමේදී අසාමාන්‍ය ශබ්ද
    අසාමාන්‍ය ශබ්ද ABS පොම්පය හෝ හයිඩ්‍රොලික් පාලන ඒකකයේ ගැටලුවකට සිග්නල් එකක් විය හැක.
  4. ඉක්මනින් පාලනය අහිමි වීම
    ABS එකේ දෝෂ නිසා වාහනය slow වීමේදී හෝ නැවතිමෙදී පහසුවෙන් skid වීමක් සිදු වේ. දෝෂ සහිත ABS එකකින් Brake එක සාර්ථකව පාලනය කිරීමේ හැකියාව නැති වී pressure එක නිසි පරිදි ලබා නොදීමෙන් මෙය ඇතිවිය හැක.
  5. බ්‍රේක් පෑඩලයේ pressure එක අඩු වීම
    බ්‍රේක් පෑඩලය පෙර නොවූ ලෙස තද ගතිය අඩුවී floor එකටම පෑගී යයි නම් එය ABS එකේ දෝෂයකි. ABS හයිඩ්‍රොලික් පද්ධතියේ ගැටලුවක් තිබෙන විට බ්‍රේක් පෑඩලයේ pressure එක අඩු වීම සිදුවේ. .

මෙවැනි ලක්ෂණ ඔබේ වාහනයේත් පෙන්වනවා නම් ඉක්මනින්ම ගරාජයකට ගෙන යන්න. නිසි පරිදී නියමිත කාලයේදී වාහන නඩත්තුවෙන් හා පරික්ශා කිරීම් වලින් ABS වල දෝෂ හට ගැනීම අවම කර ගැනීමට පුළුවන්.

Share:

Awesome Image

With over 20 years of experience, Automan Transmission is specialized in supplying, overhauling and repairing automatic gearboxes which are imported from Japan. Contact us to get your gearbox fixed within 1 day.

Get in touch

Contact Us
  • +94 77 052 0525
  • info@automantransmission.com
Our Address
  • No: 171/3, Battaramulla, Koswatta, Sri Lanka

Other Links

  • FAQs
  • About
  • Testimonials
  • Terms And Conditions
  • Privacy Policy

Call Now

©2023 Automan Transmission. All rights reserved.
  • Design & Development by Pro Digital Mate