
ඔන්න අදත් අපි කතා කරන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් ගන්න අසා කරන වාහනයක් ගැන.
ඒ තමයි
Toyota Harrier එක. Toyota Harrier කියන්නේ සැප පහසුවට ඕනිම ගමනක් යන්න පුළුවන් හොඳ වාහනයක්.
Toyota Harrier වල බහුලව භාවිතා වන 2AZ-FE engine එක සමඟ එන්නේ Automatic Transmission (Auto Gearbox) එකක්.
උදා: Harrier 240G / 240L / 2.4L models
Sri Lanka වල මේ වාහන ජනප්‍රිය වුනත්, auto gearbox maintenance නිවැරදිව කරන්නේ නැත්නම් expensive repairs වලට මුහුණ දීමට සිදු වෙයි.
Harrier 2AZ Auto Gearbox විස්තර.
මෙහි 2 wheel සහ 4 wheel දෙකම බලා ගන්න පුළුවන්.
Gearbox Model – U241E / U241F (AWD models)
4-Speed Automatic Transmission
Smooth & comfortable driving
Long life (proper maintenance තියෙනවා නම්)
Auto Gearbox Maintenance – අත්‍යවශ්‍ය කරුණු
ATF Oil Change (Gear Oil)
30,000 – 40,000 kmකට වරක්
Toyota Genuine ATF Type T-IV භාවිතා කිරීම ඉතා වැදගත්
Oil color එක සහ smell එක check කරන්න
Dark / burnt smell එකක් එනවා නම් gearbox එකට risk වෙන්න පුළුවන්. ![]()
Oil Level Check
Overfill / underfill දෙකම gearbox damage කරන්න පුළුවන්
Proper temperature එකට oil level check කල යුතුයි
Driving Habits
එක වරම කරන acceleration වලින් වලකින්න
R
D quickly change කිරීම නවත්වන්න
Heavy load / towing වලදී careful වෙන්න
සාමාන්‍යයෙන් 150, 000 km ට ඉහලව පාවිච්චි කරා නම් gearbox එක ගෙවී ගොස් ඇති බව කියන්න පුළුවන්. එවිට පහත ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්.
Gear delay (D/R දාද්දී delay)
gear එක දමන විට ගැස්සීම / slipping
RPM වැඩිවෙනවාත් speed වැඩි නොවීම
AT / Check Engine light on වීම
Gear oil leak හෝ smell
මේ ලක්ෂණ පෙනිලාත් drive කරගෙන යන එක gearbox එක completely damage වීමට හේතුවක්.
Harrier Owners සඳහා වැදගත් උපදෙස්
Engine oil service කරන වෙලාවේ gearbox oil check කරන්න
Low quality ATF භාවිතා නොකරන්න
Used Harrier එකක් ගන්නකොට long test drive එකක් කරන්න
හැමදාමත් කියනවා වගේ ඉහත දක්වපු maintainanace හොදට කරගෙන වාහනය පාවිච්චි කරනවා නම් ඉස්සරහට එන්න තියෙන ලොකු cost එකක් අඩු කර ගන්න පුළුවන්.
ඉතින් ඔයාගෙත් Toyota Harrier වාහනයේ Auto Gearbox එකේ මොනවා හරි ගැටළුවක් ආවොත් අපිට කතා කරන්න.
