
අද අපි කතා කරන්නේ Wagon R එක ගැන ඔයාලා දැන ගන්න ඕනි කරැනු කිහිපයක් ගැනයි. අපි දැන් බලමු ඒ මොනවද කියලා.
Wagon R රථය මුලින්ම නිෂ්පාදනය කරන්න ජපානයේ Suzuki ආයතනය විසින් 1993දී ආරම්භ කරලා තියෙන්නෙ. මෙම රථයේ මේ වනවිට Genaration කිහිපයක් පැමිණ ඇත.
මේ රථයේ අපිට දැක ගන්න පුළුවන් Front Engine Front Wheel සහ All Wheel Drive යන මාදිලි දෙකක් අපට දැක ගත හැක. 2007දී Stingray නමින් මෙහි Sporty Version එකක් හදුන්වා දී ඇත. මෙහි Turbocharged Engine එකක් ඇත.
මේ වාහනයේ තියෙන්නේ CVT autogearbox එකක්. නියමිත කාලයේදී gearoil මාරු කරලා maintain වැඩ ටික හරියට කර නම් ගොඩක් කල් දුවන්න පුළුවන්. Gearoil එකට ගන්නේ Suzuki CVT Green 1 or NS-2. 40,000–50,000 km කට වරක් gearoil මාරු කරන්න පුළුවන් නම් හොදයි.
Suzuki Wagon R Stingray වාහනයේ අලුතෙන්ම ගෙනාපු gearbox අපි ගාව දැන් තියෙනවා. ඔබට මාස 6ක වගකීම සමගින් එක දිනක් තුල සවි කර ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න. – 077 052 0525
2012 දී මෙම සමාගම විසින් Optional Mille Hybrid රථයක් වෙළදපොළට 5 වෙනි ඛාණ්ඩයට MH44 , MH34 Code යටතේ නිකුත් කරනවා. මෙය eNe-CHARGE කියලා Mille Hybrid System එකක් සහ eco -COOL System එකකින් සමන්විත වේ. මෙහි සිදුවන්නේ R06 A කියන Engine එකට සපෝට් කරන්න Lithium Battery එකක් කර ඇත. මෙහි IDLING STOP system එකක් ඇත. එමගින් මෙහි පෙට්‍රෝල් කාර්යක්ෂමතාවය වැඩි කරයි.
Wagon R වල Grade කිහිපයක් ඇත. FA, FX, FZ ලෙස හදුන්වයි. FA එක Basic Gasserling Engine එකක් ඇත. මෙහි 5වෙනි Genaration එකේ තිබ්බ X සහ T මාදිලිය Hybrid X , Hybrid T ලෙස වෙනස්වේ. දැනට ගත හැකි ලොකුම Power එක ගන්න පුළුවන් Hybrid T හිදී. එහි Turbocharged එකක්ද ඇත. උපරිම 47 කිලෝ වොට් ගත හැක. MH35 s කියලා Grade එකක් එනවා Stingray ,LGrade කියලා. ඒ තමයි තිබෙන Basic ම Grade එක.
අපි Engine Power ගැන කතා කලහොත් FX, FZ එක Series එකක්. Stingray එකේ Hybrid X එක මෙයට සමානයි. Hybrid T හි Power එක වැඩියි. මෙම රථයේ Turbo නෑ. Horse Power 43-58 කට යන්න පුළුවන්. RPM එක 6000දි වගේ. මෙහි Talk එක ගැන කියනවා නම් 58 ,65 යි.
අදත් ඔබ නොදන්න කරැනු කිහිපයක් අපි කතා කලා. ඔබට වාහන ගැන ඇති ඕනිම ගැටලුවක් අපිට කතා කරලා දැන ගන්න පුළුවන්. ඒ වගේම මේ post එක ඔයාගේ යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා.
ඔයාලට Suzuki Wagon R Stingray වාහනයක් තියෙනවනම් gearbox සම්බන්ධව ප්‍රශ්නයක් ආවොත් 0770 520 525 / 0710 369 369 ඔස්සේ අපිට කතා කරන්න අපි ඔයාලට උදව් කරන්නම්. එහෙනම් ඊලග කාර් එකෙන් හම්බෙනකම් ජය ශ්‍රී.
තවත් දවසක තවත් ඔයාලට දැන ගන්න ඕනි අලුත් දෙයක් සමග නැවත හමුවෙමු.